Pages

Saturday, August 13, 2011

අපි මෙච්චර දුක් වින්දට Fail වෙන්නේ අපි විතරද??

වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද??
රෑ අහසේ තරු තිබුනට තරු තිබෙන්නේ රෑ විතරද??
විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද??
අපි මෙච්චර දුක් වින්දට Fail වෙන්නේ අපි විතරද??


උස අත්තක මලක් වගේ Science කෙරුවෙ උඩින් ඉන්න..
අවසානෙට උරුම උනේ විභාගේට මල් අදින්න..
Science කරල අපි හිතුවේ වැඩි පඩියට Job කරන්න
අවසානෙට සිද්ධ උනේ ගස් නැගලා පොල් කඩන්න..



20 ක් මෙහෙම කියලා:

  1. හික් හික්!! සියලු සයන්ස්කාරයෝ අනිත්‍යයි කියනවනේ!

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. නැත්තං කොමෙන්ට් දාන්න අමාරුයි මචං

    ReplyDelete
  2. තෑන්ක් යූ වේවා Comment එකට සහෝ..දන්නවනේ අපි වගේ අලුත් අයට ඕව කොච්චර වැදගත්ද කියලා.. :D
    හානේ මම ඒක මේ කියනකන්ම දැක්කේ නෑනේ..ඔන්න එහෙනම් වර්ටි‍ෆිකේෂන් අයින් කරා..

    ReplyDelete
  3. iPlus: haa. haa...... ela! sira sinduwa

    ReplyDelete
  4. Scientific විදියට පොල් කඩන්නවත් ඉගනගමු..!

    ReplyDelete
  5. Science කරල අපි හිතුවේ වැඩි පඩියට Job කරන්න
    අවසානෙට සිද්ධ උනේ ගස් නැගලා පොල් කඩන්න..
    Commerce කරලා C ගත්තා නම්.. උඹට තිබුණා පොරක් වෙන්න...

    ..:: හික්ස් ::..

    ReplyDelete
  6. @iPlus: හික්ස්..තෑන්ක්ස් මචන් Comment එකට :D
    @ගයන්ත: මරු අයිඩියා 1නේ..අපි ලංකාවේ පොල් කැඩීම Scientific විදියට සංවර්ධනය කරමු..පේටන්ට් 1වත් ගොඩ දාගත්තොත් ඉතින් කාටද ආඩම්බර?? :D
    @Golden Dragon: ඔව් බන් දැන්නම් හොදටම හිතිල තියෙන්නේ Science කොරේ අපරාදේ කියලා.. සියලු සයන්ස්කාරයෝ නැසෙන සුලුයි කියනවනේ :D

    ReplyDelete
  7. හික් හික් අනේ අපොයි වෙච්චි දෙයක්!! :(
    නපුරු කලට මක් කොරම්ද.. නේ...

    ReplyDelete
  8. @හිම කුමාරි: හික්ස් ඔව් ඔව් අනේ අපිට ඉතින් කවදා හොද කාලයක් එයිද දන්නේ නෑ.. :)

    ReplyDelete
  9. අම්මා කිව්වෙ එදා ඉදන් ලොකු දොස්තර කෙනෙක් වෙන්න
    අවසානේ සිද්ද වුනේ කොන්දොස්තර කෙනෙක් වෙන්න

    ReplyDelete
  10. @චාලි: හික්ස් තිත් දෙකයි ඩී කිව්වලු..මේ පැත්තේ ආවට ගොඩක් Thanks වේවා සහෝ..මමත් දැක්කා උඹේ බ්ලොග් එකෙත් Exam 1 ගැන නියම පෝස්ට් එකක් තියනවා..:D

    ReplyDelete
  11. ලද දෙයින් සතුටු වෙන්න සහෝ..
    හැමෝටම පාස් වෙන්න පුළවන් නම් තරග විභාගයක් වෙන්නෙ නෑනෙ.
    තමන්ගේ හැකියාව තේරුම් අරන් මෙතනින් ඉදිරියට ජීවිතේ හදා ගන්න..

    ReplyDelete
  12. @ දර්ශන: හ්ම්ම්ම් ඒක ඇත්ත සහෝ..හැම දාම වරදින්නෙත් නෑ කියනවනේ..හැබැයි එහෙම කියලා නිකන් බලාගෙන ඉදලත් හරියන්නේ නෑනේ..ගොඩක් ස්තූතියි මේ පැත්තේ ආවට..ඒ වගේම අපිටම කියලා Facebook සිංඩිය හැදුවටත් ගොඩක් ස්තූතියි සහෝ..

    ReplyDelete
  13. සිරා සිරා! මාත් ඔය ජාතියේ එකෙක් තමා!

    ReplyDelete
  14. හික් හික්... මේකනම් මරු කතාව... නියමයි..!!!

    ReplyDelete
  15. @ Sabith:Thanks වේවා මේ පැත්තේ ආවට සහෝ..ඔව් බන් ගොඩක් එවුන් A 7,8ක් ඇරන් O/L පාස් උනාට A/L අවුල් කරගන්නවනේ..

    ReplyDelete
  16. @ හිතුවක්කාරි:හික්ස් :D Thanks වේවා සහොදරී..ඒ උනාට අපිට ඉතින් ඔයාට වගේ ලස්සනට ලියන්නනම් බෑනේ..

    ReplyDelete
  17. නියම සිංදුවක්නෙ. :D

    ReplyDelete
  18. 'හි'යන්න අල්'ක'යන්න 'ස්'යන්න :D..තෑන්ක්ස් මලයෝ

    ReplyDelete
  19. මෙක නම නියම සිංදුවක් යාලූ :D :D

    ReplyDelete

 

මම ගැන

My photo
මම විශ්ව.මගේ පිටුව ගැන ඔයාලගේ අදහස් මට කියන්න මෙන්න මගේ e mail address එක vishwa6119@gmail.com