Pages

Thursday, August 4, 2011

ඇත්ත නැත්ත

හොදට බලන්න..
මොනවද හිතෙන්නේ?? වාහනේ වැරදි තැනක පාර්ක් කරලා පොලීසියත් ඉදිද්දිම නේද??? 


ඒත් ඔයා වැරදියි..
මේ පොලිස් officer කිහිප පාරක්ම ඇවිත් වාහනේ අයිතිකාරයාව හෙව්වා වැරැද්ද පෙන්නලා දෙන්න..එයා  ටිකක් ඈතට ගියේ අයිතිකාරයා නැති නිසයි.. 


බලන්න ෆොටෝ එක්කට කරන්න පුලුවන් දෙයක් ..
කෙනෙක් වැරදිකාරයෙක් කරන්න, ඇත්ත එලි කරන්න, ඒ වගේම කෙනෙක් ගැන වැරදි චිත්‍රයක් මවන්න ෆොටෝ එකකට පුලුවන්.. 


මේ දවස් වල හොද topic එකක්නේ Channel 4 video එක.. 
මේ video එකෙත් ඇත්ත නැත්ත, අපේ හමුදාව සහෝදර දෙමළ වැසියන්ට සලකපු හැටි  ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි  දන්නවා.. 


Channel 4 එක කොහොම කිව්වත් ඇත්ත කවදාක හරි එලි වේවි.. 


2 ක් මෙහෙම කියලා:

  1. කියන්නා කෙසේ කිවත් අහන්නා සිහි බුද්දියෙන් අහන්න ඔනේ කියනවා වගේ හැම දෙයක් ගැනම අවසාන නිගමනයට එන්න කලින් හොදට හොයලා බලන්න ඔනේ,,,

    ReplyDelete
  2. ඒක ඇත්ත යාලු..ඒත් අපේ අය කිසිම දෙයක් ගැන හොයල බැලිල්ලක් නෑනේ..:-(

    ReplyDelete

 

මම ගැන

My photo
මම විශ්ව.මගේ පිටුව ගැන ඔයාලගේ අදහස් මට කියන්න මෙන්න මගේ e mail address එක vishwa6119@gmail.com