Pages

Thursday, September 8, 2011

බලපියව් බොLove මේ වගේ මැසේජ් කියවන්නේ රිLove"

ඔන්න යාලුවනේ මේ ඉතින් මට යාලුවෝ එවපු Fun SMS වගයක්..සමහර ඒවනම් ඔයාල ලගත් ඇති..ඒත් නැති ඒවත් ඇතිනේ..ඒකයි මේ ටික බ්ලොග් එකට දාන්න හිතුනේ,

1.අකුරු 4න් මනස පැටලිලා..."මං එයාට Love,එයා මට Love..දෙයියනේ බLove,දෑවද්ද හින්දා ඉLove,ජීවිතේට කෙල්ලො දිහා නෝබLove..මම දෙයියන්ට කරන්නේ කන්නLove..බලපියව් බොLove මේ වගේ මැසේජ් කියවන්නේ රිLove"


2.මම අද බැන්දා,කාටවත්ම කියන්න බැරි උනා..තරහ වෙන්නනම් එපා..කලින් කියන්න බැරි උනේ හදිසි තීරණයක් නිසයි..ඒකෙන්වත් මගේ හිතට සැනසීමක් ලැබෙයිද බලමු..එයානම් සුදුම සුදුයි..ආසාවේ බෑ..නිතරම මගේ අතේ එල්ලිලා ලගම ඉදීවි..පන්සලේදි තමයි අපි බැන්දේ..
ආ...පිරිත් නූල ගොඩක් බලවත් හොදද??  


3.තමුසෙට පිස්සුද??තමුසේ එකක් මතක තියා ගන්නවා..තමුසෙගේ හැම වැ‍රැද්දක්ම මම හිතේ තියාගෙන හිටියේ තමුසෙට බයේ නෙවෙයි,මම කට වහගෙන හිටියේ මනුස්සකමට..තමුසේ මෝඩම මෝඩ මැටි වලහෙක්..දැන ගන්නවා අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නෑ..
ඔන්න ඔහොමලු වලස් නැන්දා වලස් මාමට බැන්නේ..පව් නේද වලස් මාමා??


4.Short Story..
Two Friends! Mr.See and Mr.Saw..One day Mr.see saw sea & Mr saw didn't saw sea..see saw sea & jumped in sea..saw didn't see sea but jumped in sea..see saw saw in sea & saw saw see in sea..see saw both saw sea and both happy to see sea THE END :-)


5.සල්ලි නෑ..පුලුවන් ඉක්මනට මට කෝල් කරන්න..හුගක් නරක ආරංචියක් තියනවා ඔයා ගැන..(පේජ් එකක් විතර ඉඩ තියලා මේ ටික ගහන්න)

sender:
Osama Binladen
+9361500085

(මේක මම ජෝක් එකට එව්වේ හොදේ) යාලුවන්ට මේ එක යවලා බලන්න යාලුවෝ කී දෙනෙක් සම්පූර්ණ එක කියවන්නේ නැතුව කතා කරයිද කියලා



මේකේ අන්තිම එකනම් ප්‍රතිඵල අත් දු‍ටුවයි ප්‍රත්‍යක්ෂයි හොදේ.....:-)

17 ක් මෙහෙම කියලා:

  1. මැක්සා මමත් ගහනවා.

    ReplyDelete
  2. මගේ ලගත් ඔය සෙට් එක තියෙනවා බන්...පට්ට...
    චරිත්..........

    ReplyDelete
  3. @ රාජ්: එලකිරි මචන්..අපිත් ඒ පැත්තේ එන්නම්කෝ :-)

    @ Ano:තෑන්ක්ස් වේවා ඔන්න :D

    ReplyDelete
  4. එයා මට ලව්
    මම එයාට ලව්
    දෙයියනේ බලව්
    අපි දෙන්නම රිලව්

    මේක මම කොහේදී හරි දැක්ක එකක්,
    කවුරුවත් මට එහෙම රිලවා කියල කාර්ඩ් ගහනවා හෙම නෙවෙයි
    හි හි හි.....

    ReplyDelete
  5. හික්ස් :D ඔව් ඔව් මචන්..කවුරුහරි ඔය එස් එම් එස් එක හදපු කෙනා ඕකෙනුත් අදහසක් අර තමයි හදන්න ඇත්තේ..

    අපි එහෙම කාර්ඩ් ගහනවද??(අඩුම ගානේ ඉම්පෝර්ට් කරපු සතෙක්ගේවත් නමක් දාන්නේ නැතුව නැතුව :D)

    ReplyDelete
  6. meka anthima eka meta wada chuttak wenas widiyakata mata lebuna,aka kenekta yawala maru wedak una hik hik hik

    ReplyDelete
  7. @ ඇනෝ : කෙනෙක්ගෙන් කෙනෙක්ට යද්දි මැසේජ් එක රී මික්ස් වෙලා වෙන්න ඇති මචන්..:D ඔව් ඔව් මමත් කස්ටියටම යවලා කට්ටිය දිගට හරහට කෝල් ගත්තා..(මමත් එහෙමම තමයි,හැරෙන තැපෑලෙන්ම එවපු එකාට කෝල් කරා) ;-)

    ReplyDelete
  8. හිකිස්..මරු මෙව්ව ටික..මම ලගත් ලොකු කලෙක්ෂන් එකක්ම තියනවා..

    ReplyDelete
  9. පලවෙනි එක නං මරේ මරු :D :D

    ReplyDelete
  10. @ රනුල්: තෑන්ක්ස් මල්ලි..ඔයාගේ බ්ලොග් එකෙත් මේ දවස් ටිකේම හොද ලිපි ටිකක් තියනවා දැක්කා..:-)

    ReplyDelete
  11. @ Sourze Code: හිකිස් :D තෑන්ක්ස් මචන්..

    ReplyDelete
  12. අයිය ඇයි බ්ලොග් එක ලියන්නෙ නැත්තෙ?

    ReplyDelete
  13. Malli mama me dawas wala inne Polonnaruwe..mehata internet nane..me pathte awata thanks.. :-)

    ReplyDelete
  14. Man dan me 3 weni msg eka yaluwekta yawwa... Balamuko monawada kiyanne kiyala.. lol.. :)

    ReplyDelete
  15. ඔව් ඔව් යවලා බලලා මොකද උනේ කියලා අපිටත් කියන්නකෝ එහෙනම්..

    ReplyDelete

 

මම ගැන

My photo
මම විශ්ව.මගේ පිටුව ගැන ඔයාලගේ අදහස් මට කියන්න මෙන්න මගේ e mail address එක vishwa6119@gmail.com