Pages

Sunday, October 30, 2011

අගහරුවාදා,සිකුරාදා Funeral ගන්නේ නැත්තේ ඇයි??

අද මම කියන්න යන දේ ගැන ඔයාලගෙත් අදහස්,විවේචන තියෙන්න පුලුවන්..සමහර විට මම හේතුව නොදැන ඉන්නත් පුලුවන්..
හරි හරි එහෙනම් කතාව කියලම ඉමුකෝ හරි වැ‍රැද්ද අහගන්න..
කස්ටියම දන්නවනේ ගොඩක් පැති වල කවුරුහරි මැරුණම මිනිය ගෙට ගන්නෙවත්,වලලන්නෙවත් නෑ අගහරුවාදා,සිකුරාදා දවස් වල..
ගොඩක් වෙලාවට හේතුව ඇහුවම වැඩිහිටියොත් කියනවා ඒ කාලේ ඉදන්ම එහෙම තමයි කියලා..
සමහරු කියනවා ඒක අසුභයිලු..
තව අය කියනවා ජීවිත කාලෙම ඕනේ වෙලාවක ගෙදර ආපු මනුස්සයා මැරුනාම විතරක් ඒ දවසට ගෙට ගන්නේ නැත්තේ ඇයි කියලා..
මේ ගැන පොඩ්ඩක් කරුණු දන්න කෙනෙක් මට මෙහෙම කිව්වා..ඉතින් මම කතාව කියන්නම්කෝ..

Saturday, October 29, 2011

හෆ්ෆේ ගිය දවස් වල තිබ්බ වැඩ වල හැටියට මේ පැත්තේ නිකමටවත් ඇවිත් යන්න බැරි උනානේ..
මකුලු දැල් හැම තැනම..Full සුද්දයක් දාන්ඩ වෙයි වගේ..
මට මේ ෆොටෝ එක එවලා තිබ්බේ යාලුවෙක්..ඒත් ඒකෙන් අපේ ජීවිතේ කියන්නේ  කොච්චර අස්ථිර දෙයක්ද කියලා හිතෙනවා..
මේ කරන කියන හැම දේම අපි ඉන්න මේ ටික කාලේ විතරක් තියේවි..ඒත් අපි කරන හොද හරි නරක හරි අවුරුදු 1000 ගණනක් තිස්සේ පවතීවි..
 

මම ගැන

My photo
මම විශ්ව.මගේ පිටුව ගැන ඔයාලගේ අදහස් මට කියන්න මෙන්න මගේ e mail address එක vishwa6119@gmail.com