Pages

Wednesday, August 10, 2011

වැ‍රැද්ද කාගෙද??

 ඔන්න ඉතින් මමත් ඔහොම හිටියට නියම ක්‍රිකට් පිස්සෙක් තමයි..ගිය 8 වෙනිදා පල්ලෙකැලේ තිබ්බ T-20  මැච් එක බලන්න අපේ සෙට් එකත් ගියා..කස්ටියම නියම Fun එකක් ගත්තා..ඒත් මැච් එකෙන් පස්සේ Groundඑක තිබ්බ විදිහ දැක්කමනම් ටිකක් දුක හිතුනා..
මේකේ වැ‍රැද්ද කාගෙද??
1. කුණු දාන්න හරි හමන් තැනක් හදල නොතිබ්බ බලධාරීන්ගෙද?
2. කුණු දාපු මිනිස්සුන්ගෙද?
3. නැත්තම් මේ අහක යන ප්‍රශ්නයක් ඔලුවේ දාගෙන දගලන මගේද??


හැබැයි මටනම් හිතෙන්නේ අපි අපේ රට  ගැන මීට වඩා පොඩ්ඩක් හිතුවනම් හොදයි කියලයි..

7 ක් මෙහෙම කියලා:

  1. වැරද්ද ඔය කාටත් පොඩි කාලේදී ඕවා උගන්නපු නැති අයගේ

    ReplyDelete
  2. මුලින්ම අදහසට ගොඩක් ස්තූතියි..සහතික ඇත්ත සහෝ..දැන්නම් ඕව උගන්නන්න යන එක බොරු වැඩක්..ඒත් පොඩි එවුන්ටවත් කියල දීල අනාගතේදිවත් ඔය වගේ වැරදි හදා ගන්න පුලුවන්නම් ලොකු දෙයක්..

    ReplyDelete
  3. පලවෙනි දෙන්නම වැරදියි.තුන්වෙනියගෙනම් කිසිම වැරද්දක් නෑ.හොදකුයි තියෙන්නෙ.

    ReplyDelete
  4. ඔව් මල්ලි..මේවා මුල ඉදන්ම හදන්න ඕනේ දේවල්..අවුල තියෙන්නේ තාමත් එහෙම දෙයක් නොකරන එකයි..

    ReplyDelete
  5. වැරැද්ද ඔයාගෙ නම් නෙමේයී යාලු.. හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන මිනිස්සුන්ගෙ තමයි වැරැද්ද...
    මේ වගේ දෙවල් පේන්නන එක ගැන ඔයාට ස්තුතියි වෙන්න ඔනේ,,, :)

    ReplyDelete
  6. අපේ රටේ දේවල් ‍රැක ගන්න අපි දැනගන්න ඕනේ යාලු..ඒක අපේ මිනිස්සු තේරුම් ගත්ත දවසට අපේ රට ගොඩාක් ලස්සන වේවි..බොහෝම ස්තූතියි ඔයාගේ අදහසට..:-)

    ReplyDelete
  7. waradda kageda kiyana 1 hoyala wadak nane.danwath waradda hadagan puluwan nam thamai godakma watinne....

    ReplyDelete

 

මම ගැන

My photo
මම විශ්ව.මගේ පිටුව ගැන ඔයාලගේ අදහස් මට කියන්න මෙන්න මගේ e mail address එක vishwa6119@gmail.com