tag:blogger.com,1999:blog-81179267367849640372024-03-13T20:34:24.980-07:00මගේ පිටුවවිශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8117926736784964037.post-82069392046861128092011-11-24T23:38:00.000-08:002011-11-24T23:38:29.220-08:00මෙහෙමත් මිනිස්සු....

ඒ කාලේ ඉදන්ම ලංකාව කියන්නේ තමන්ට වඩා අනුන් ගැන හිතපු,පරාර්ථකාමී මිනිස්සු හිටපු රටක්නේ.

ඒත් මටනම් හිතෙන හැටියට අද අපේ රට ගොඩාක් වෙනස් වෙලා..

මට එහෙම හිතුනේ මේ හින්දා,

දැන් දවස් දෙකකට කලින් අපේ ලොකු මාමා බයික් එකේ යද්දී ත්‍රී වීලර් එකක හැප්පිලා.හැප්පුන විදිහට එක කකුලක් කෑලි තුනකට කැඩිලා තවත් ගොඩක් තුවාලත් වෙලා..මේ වෙද්දිත් ඉස්පිරිතාලේ අයි.සී.යූ එකේ සිහිය නැතුව ඉන්නේ..

ඇක්සිඩන්ට් එකක් උනාම මුලින්ම කරන්න ඕනේ තුවාල කාරයෝ ඉන්නවනම් ඉස්පිරිතාලේ යවන එකනේ..

ඔය ඇක්සිඩන්ට් එක උන තැන ඉදන් ඉස්පිරිතාලෙට පැය බාගෙක දුරක් තියෙන්නේ..

කොහොමහරි මේකට සම්බන්ධ ත්‍රී වීලර් ඩ්‍රයිවරුත් ඔය ගමේම කෙනෙක්..

ඉතින් එයා වැරදි කාරයා වෙයි කියන බයට වෙන්න ඇති,

මේ මිනිස්සු ලෙඩාව පැය එක හමාරක් යනකම් ඉස්පිරිතාලෙට ඇරන් ගිහින් නෑ..කොහොමහරි ලෙඩාව ඉස්පිරිතාලෙට ඇරගෙන යනකොට ගොඩක් ලේ ගිහින්..

පස්සේ ඔය ඇක්සිඩන්ට් එකට පොලිස් පරීක්ෂණ වලට පොලිසියෙන් එනකොට මේ මිනිස්සු බයිසිකලේ උඩින් කසිප්පු පැකට් එකකුත් තියලා මාමා බීලා බයිසිකලේ ඇවිත් තියෙන්නේ කියලා පෙන්නන්න..තව මාමා ලග තිබ්බ මුද්දක්,පර්ස් එකේ තිබ්බ සල්ලි ඉස්පිරිතාලෙට එනකොට අතුරුදහන් වෙලා..

හරි වැරැද්ද කෙසේ වෙතත් අනතුරක් උනාම තමන් බේරෙන්න මනුස්සයෙක් මැරෙන්න ඇරලා අතේ තියන මුද්දයි සල්ලි ඇර ගත්ත මේ වගේ මිනිස්සු අපේ රටේ ඉන්න එක ගොඩාක් දුකට කාරණයක්..

ඔය මොනවා උනත් ඊයේ මාමාගේ කකුල කපන්න සිද්ද උනා..

ඒ වගේම අපේ මාමාගේ දැන් වයස අවුරුදු 60ක් විතර වෙනවා..ඒ අවුරුදු 60න් 40කටත් වඩා මෙයා බයික් පැද්දා ඔය වෙනකන් කිසිම අනතුරක් නැතිව..

මනුස්සයෙක්ට වැරදෙන්න යන්නේ තත්පරේකටත් වැඩිය අඩු කාලයක්..ඒක නිසා බයික් පදින යාලුවෝ තව ටිකක් පරෙස්සමෙන් පාරේ යන්න කියලා මම ඉල්ලනවාවිශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com1tag:blogger.com,1999:blog-8117926736784964037.post-54367414315453496522011-10-30T06:04:00.000-07:002011-10-30T06:04:53.810-07:00අගහරුවාදා,සිකුරාදා Funeral ගන්නේ නැත්තේ ඇයි??

අද මම කියන්න යන දේ ගැන ඔයාලගෙත් අදහස්,විවේචන තියෙන්න පුලුවන්..සමහර විට මම හේතුව නොදැන ඉන්නත් පුලුවන්..

හරි හරි එහෙනම් කතාව කියලම ඉමුකෝ හරි වැරැද්ද අහගන්න..

කස්ටියම දන්නවනේ ගොඩක් පැති වල කවුරුහරි මැරුණම මිනිය ගෙට ගන්නෙවත්,වලලන්නෙවත් නෑ අගහරුවාදා,සිකුරාදා දවස් වල..

ගොඩක් වෙලාවට හේතුව ඇහුවම වැඩිහිටියොත් කියනවා ඒ කාලේ ඉදන්ම එහෙම තමයි කියලා..

සමහරු කියනවා ඒක අසුභයිලු..

තව අය කියනවා ජීවිත කාලෙම ඕනේ වෙලාවක ගෙදර ආපු මනුස්සයා මැරුනාම විතරක් ඒ දවසට ගෙට ගන්නේ නැත්තේ ඇයි කියලා..

මේ ගැන පොඩ්ඩක් කරුණු දන්න කෙනෙක් මට මෙහෙම කිව්වා..ඉතින් මම කතාව කියන්නම්කෝ..

අපේ රට ඉන්දියාවත් එක්ක ඉස්සර ඉදන්ම ගොඩක් ලොකු සම්බන්ධයක් තියනවනේ..

ඉතින් ඉන්දියාවෙ කට්ටිය මැරුණම එයාල ගොඩක් වෙලාවට කරන්නේ පුච්චන එකනේ..පුච්චලා කොහෙ හරි ගගක අලු පා කරනවලු..

ගොඩක් වෙලාවට එයාලා මේකට ගන්නේ ගංගා කියන ගග..

ඉන්දියාවේ පූජකයෝ නාන්න යන්නේ මේ ගංගා වගේ ගගවල් වලටලු..

එයාලා නාන්නේ අගහරුවාදා සිකුරාදා විතරලු..ඉතින් ඒ දවස් වලට ඉන්දියාවේ ගොඩක් ගංගා වල අලු පා කරන්න තහනම්ලු..

ඒක නිසා ඉන්දියාවේ මේ දවස් දෙකේ ෆියුනරල් ගන්නේ නැතිලු..

කොහොමින් කොහොම හරි මේක ලංකාවටත් ඇවිත් අපිත් ඒ දවස් දෙකේ මේවා කරන්නේ නැතිලු..

බලාගෙන යනකොට ඉන්දියාවේ ගංගා වල පූජකයෝ නාන නිසා අපිත් මෙහෙ මිනී ගෙට ගන්නේ නැතිලු :D

ඔය මම අහගත්ත ටික හොදේ..වැරදිනම් බනින්නේ නැතුව කියලා දෙන්නකෝ
විශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com8tag:blogger.com,1999:blog-8117926736784964037.post-85408637322733295982011-10-29T04:51:00.000-07:002011-10-29T04:53:24.126-07:00හෆ්ෆේ ගිය දවස් වල තිබ්බ වැඩ වල හැටියට මේ පැත්තේ නිකමටවත් ඇවිත් යන්න බැරි උනානේ..

මකුලු දැල් හැම තැනම..Full සුද්දයක් දාන්ඩ වෙයි වගේ..

මට මේ ෆොටෝ එක එවලා තිබ්බේ යාලුවෙක්..ඒත් ඒකෙන් අපේ ජීවිතේ කියන්නේ කොච්චර අස්ථිර දෙයක්ද කියලා හිතෙනවා..

මේ කරන කියන හැම දේම අපි ඉන්න මේ ටික කාලේ විතරක් තියේවි..ඒත් අපි කරන හොද හරි නරක හරි අවුරුදු 1000 ගණනක් තිස්සේ පවතීවි..විශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com5tag:blogger.com,1999:blog-8117926736784964037.post-80827392776674551842011-09-08T03:11:00.000-07:002011-09-08T03:11:49.176-07:00බලපියව් බොLove මේ වගේ මැසේජ් කියවන්නේ රිLove"

ඔන්න යාලුවනේ මේ ඉතින් මට යාලුවෝ එවපු Fun SMS වගයක්..සමහර ඒවනම් ඔයාල ලගත් ඇති..ඒත් නැති ඒවත් ඇතිනේ..ඒකයි මේ ටික බ්ලොග් එකට දාන්න හිතුනේ,

1.අකුරු 4න් මනස පැටලිලා..."මං එයාට Love,එයා මට Love..දෙයියනේ බLove,දෑවද්ද හින්දා ඉLove,ජීවිතේට කෙල්ලො දිහා නෝබLove..මම දෙයියන්ට කරන්නේ කන්නLove..බලපියව් බොLove මේ වගේ මැසේජ් කියවන්නේ රිLove"

2.මම අද බැන්දා,කාටවත්ම කියන්න බැරි උනා..තරහ වෙන්නනම් එපා..කලින් කියන්න බැරි උනේ හදිසි තීරණයක් නිසයි..ඒකෙන්වත් මගේ හිතට සැනසීමක් ලැබෙයිද බලමු..එයානම් සුදුම සුදුයි..ආසාවේ බෑ..නිතරම මගේ අතේ එල්ලිලා ලගම ඉදීවි..පන්සලේදි තමයි අපි බැන්දේ..

ආ...පිරිත් නූල ගොඩක් බලවත් හොදද??

3.තමුසෙට පිස්සුද??තමුසේ එකක් මතක තියා ගන්නවා..තමුසෙගේ හැම වැරැද්දක්ම මම හිතේ තියාගෙන හිටියේ තමුසෙට බයේ නෙවෙයි,මම කට වහගෙන හිටියේ මනුස්සකමට..තමුසේ මෝඩම මෝඩ මැටි වලහෙක්..දැන ගන්නවා අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නෑ..

ඔන්න ඔහොමලු වලස් නැන්දා වලස් මාමට බැන්නේ..පව් නේද වලස් මාමා??

4.Short Story..

Two Friends! Mr.See and Mr.Saw..One day Mr.see saw sea & Mr saw didn't saw sea..see saw sea & jumped in sea..saw didn't see sea but jumped in sea..see saw saw in sea & saw saw see in sea..see saw both saw sea and both happy to see sea THE END :-)

5.සල්ලි නෑ..පුලුවන් ඉක්මනට මට කෝල් කරන්න..හුගක් නරක ආරංචියක් තියනවා ඔයා ගැන..(පේජ් එකක් විතර ඉඩ තියලා මේ ටික ගහන්න)

sender:

Osama Binladen

+9361500085

(මේක මම ජෝක් එකට එව්වේ හොදේ) යාලුවන්ට මේ එක යවලා බලන්න යාලුවෝ කී දෙනෙක් සම්පූර්ණ එක කියවන්නේ නැතුව කතා කරයිද කියලා

මේකේ අන්තිම එකනම් ප්‍රතිඵල අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි හොදේ.....:-)

විශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com17tag:blogger.com,1999:blog-8117926736784964037.post-56662873449310269432011-08-31T07:17:00.000-07:002011-08-31T07:17:35.659-07:00කැමතිද පයිලට් කෙනෙක් වෙන්න??

ඔන්න ටික දවසකින් මම ටිකක් Free උනා..ගොඩක් දවසකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නත් බැරි උනානේ වැඩ නිසා

මම අද කියන්න හදන්නේ කොහොමද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පයිලට් කෙනෙක් වෙන්නේ කියලා..හැබැයි ඉතින් මේක වැදගත් වෙන්නේ අවුරුදු 22ට අඩු අයට විතරයි..

ගොඩක් අය හිතන්නේ පයිලට් කෙනෙක් වෙන්න ගොඩක් සුදුසුකම් තියෙන්න ඕනේ කියලයි..ඒක එහෙමම නෙවෙයි..මම කියන්න යන්නේ මේකට ඕන අවම සුදුසුකම් ගැනයි..

මේවා තමයි ඕනෙ වෙන මූලික සුදුසුකම්,

1. ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම

2. අවිවාහක වීම

3. අවුරුදු 18ත් 22ත් අතර වීම

4. උස අඩි 5යි අගල් 6ට වඩා වැඩි වීම

5. ශරීර ස්කන්ධ දර්ශකය 25ට වඩා අඩු වීම (බර Kg /උසේ වර්ගය m)

6. ඇස් පෙනීම 6/6

මූලිකවම ඕනෙවෙන අධ්‍යාපන සුදුසුකම් තමයි අ.පො.ස (සා/පෙළ) විභාගයට S පාසස් 6ක් ඒ අතර C 4ක් තියෙන්න ඕනේ ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි වලටත් එක්ක..

අ.පො.ස (උ/පෙළ) විභාගයට S පාසස් 2ක් ඕනේ (කැළනි කැම්පස් එකෙන් දෙන Degree එක ගන්නනම් S 3ක් තියෙන්න ඕනේ)

මේ සුදුසුකම් තියන ඕනේ කෙනෙක්ට වේකන්සීස් හැම අවුරුද්දෙම ගැසට් කලාම Apply කරන්න පුලුවන්..

ඒත් මතක තියාගන්න ගොඩක් හොදට Exam කරපු අයත් Interview වලට එනවා..

මේ ඇරුනම ජාතික මට්ටමෙන් ක්‍රීඩාවක් එහෙම කරල තියනවනම් Interview වලදි ඒවට ලකුණු හම්බෙනවා..

ඒ වගේම ඇස් පෙනීම වගේ ඒවා හරියටම බලනවා Medical එකේදි..

තව පිසිකල් ටෙස්ට් එකකුත් තියනවා ඒකත් පාස් වෙන්න ඕනේ..

හැම පාරම 1000 ගාණක් මේකට Apply කරනවා..Interview වලට හොදට මූන දීල ලකුණු වැඩිපුර ගන්න බලන්න ඕනේ හැම වෙලාවෙම..

මේ ඔක්කොම පාස් උනාට පස්සේ ඔයාලට පුලුවන් Cadet Officer කෙනෙක් විදිහට අපේ ගුවන් හමුදාවට එකතු වෙන්න..

වැඩි විස්තර වලට Airfore.lk web site එකට ගිහිල්ලම බලන්නකෝ..විශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com15tag:blogger.com,1999:blog-8117926736784964037.post-31767693513433115542011-08-25T04:00:00.000-07:002011-08-25T04:08:11.077-07:00ලෝකයේ පොඩිම සුරංගනා කතාව!!

ඔන්න එකෝමත් එක කාලෙක ලස්සන කුමාරියෙකුයි,කුමාරයෙකුයි හිටියා..

කුමාරයා දවසක් කුමාරිගෙන් ඇහුවා ඔයා මට ආදරේද කියලා..

කුමාරි ගත් කටටම බෑ කිව්වා..

ඉතින් ඊට පස්සේ කුමාරයා සතුටින් බොහෝ කලක් ජීවත් උනා.. :pවිශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com4tag:blogger.com,1999:blog-8117926736784964037.post-64219365979227028752011-08-18T08:40:00.000-07:002011-08-18T08:49:00.239-07:0060 පිරුනත් බිමින් නොයන අපේ ගුවන් හමුදාව - 1ඔන්න ඉතින් ගොඩක් දවසකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑනේ ඒක නිසා මම හිතුවා පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් ගැන ලිපියක් දාන්න..ඇත්තටම බ්ලොග් ලියන අනිත් යාලුවෝ දිහා බැලුවාම හිතෙනවා ඒ වගේ ලිපි ලියන්න මුන් කොහෙන් වෙලාව හොයාගන්නවද කියල (හික්ස් :D)

හරි හරි ඔය කතා කරා ඇති..

මම මේ ලිපිය ලියන්නේ අපේ ගුවන් හමුදාව ගැන,අපේ ගුවන් හමුදාව දැනට පාවිච්චි කරන ගුවන් යාන එහෙම ගැන..

දන්නවද යාලුවනේ අපේ රටේ ගුවන් හමුදාවක් මුලින්ම පිහිටවල තියෙන්නෙ 1951..ඒ කියන්නේ දැන් අවුරුදු 60ක්ම වෙනවා නොවැ..(ඒ උනාට ඉතින් තාමනම් බිමින් යන පාටක් නෑ වගේ) :D

(1)BELL-206

හරි..අපි මුලින්ම පටන් ගමුකෝ ගුවන් නියමුවෝ පුහුණු කරන හෙලිකොප්ටරේකින්ම,

ඒ තමයි BELL-206 හෙලිකොප්ටරය

මේ හෙලියට පුලුවන් පැ.කි.මි 193 ක වේගෙන් යන්න,උස අඩි 10ක් විතර වෙනවා,

නියමුවොයි මගීනුයි 5ක් මේකෙ එක පාරකට යන්න පුලුවන්..

මේකක් මුලින්ම ලංකාවට ගෙනත් තියෙන්නෙ 1969

අද වෙනකන්ම මෙයා අපේ ගුවන් නියමුවෝ පුහුණු කරන්න විශාල කාර්යභාර්යක් කරපු කෙනෙක්

(2)BELL212 & 412

හරි අපි දැන් බලමුකෝ තවත් ගොඩක් වැදගත් කෙනෙක් ගැන..මෙයා තමයි BELL 212 කියන්නේ..

මෙයාවනම් ඔයාල හොදට අදුරන කෙනෙක් යාලුවනේ..ඔය ලැව් ගිනි

(ලව් ගිනි එහෙම නෙවේ හොදේ :D) එහෙම උනාම උඩින් වතුර දාන්නේ මෙයා තමයි..

මෙයාගේ උපරිම වේගේ පැ.කි.මි 258ක් විතර වෙනවා

13දෙනෙකුට යන්න පුලුවන්..යුද්ධෙ දවස් වල මෙයා තමයි ඉස්සරහටම ගිහින් අපේ තුවාල උන අය ගෙනාවේ,

1984 තමයි මුලින්ම එකක් මෙහාට ගෙනත් තියෙන්නේ..

තව පොඩ්ඩෙන් අමතක වෙනව නොවැ..මෙයාට ඉන්නවා නිවුන් සහෝදරයෙක් එයා තමයි BELL 412..ඔයාල දැකල තියනවනේ යාලුවනේ අපේ ප්රභූවරු යන හෙලිකොප්ටරේ..ඒක තමයි මේ BELL 412 කියන්නේ..

(3)MI 17

මම 3 වෙනියට කියන්න යන්නේ තවත් පොඩ්ඩක් ප්‍රසිද්ධ කෙනෙක් ගැන..එයා තමයි MI 17..

මෙයා මෙහෙම හිටියට ලොකු බස් එක්කටත් වඩා ලොකුයි..පැ.කි.මි 240ක වේගෙන් යන්න පුලුවන්..මගීන් ගාන 32යි..(පොඩි TATA බස් එකක දාන්න පුලුවන් ගානත් මේකනේ)

යුද්දේ කාලෙ මෙයත් ඉතින් කොරේ බර ඇද්ද එක තමයි..

ලංකාවට ගෙනත් තියෙන්නේ 1993 කියනවනේ..ලෝකේ පුරා මෙයාල ගොඩක් පාවිච්චි වෙනවා..හදල තියෙන්නේ රුසියාවේ..

(4) MI 24

ඔන්න ඉතින් මෙයාවනම් පොඩි අය හිටන් අදුරන කෙනෙක්..යුද්දේ කාලේ හිටියෙම ඉස්සරහනේ..ඒක නිසා මෙයා ගැනනම් මම වැඩිය මොකුත් කියන්න යන්නේ නෑ..

මෙයාව ගෙනල්ල තියෙන්නේ 1995 උපරිම වේගෙ පැ.කි.මි 270ක් විතර වෙනවා..කට්ටිය මෙයාට කියනව පියාබන යුද්ධ ටැංකිය කියලය.

ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ මෙයාගේ ප්‍රහාරක ශක්තිය කොච්චරද කියලා..

හෆ්ෆේ දැන්නම් ඇති වගේ..ඕව වල දිග පළල එහෙම දාල වැඩක් නැති නිසා දැම්මෙ නෑ ඕං

මම ඊ ලගට දාන්නම්කෝ අපේ තියන අනිත් Flights ගැන (පයිලට් කෙනෙක් එහෙම වෙන්න කැමති එකෙක් හෙම ඉන්නවනම් කියන්න ඔනේ හොදේ :D පයිලට්ල වෙන්න හිතන තරම් අමරු නෑ නොවැ..)

විශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com3tag:blogger.com,1999:blog-8117926736784964037.post-26377100264631084112011-08-13T12:14:00.000-07:002011-08-13T12:19:16.556-07:00අපි මෙච්චර දුක් වින්දට Fail වෙන්නේ අපි විතරද??

වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද??

රෑ අහසේ තරු තිබුනට තරු තිබෙන්නේ රෑ විතරද??

විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද??

අපි මෙච්චර දුක් වින්දට Fail වෙන්නේ අපි විතරද??

උස අත්තක මලක් වගේ Science කෙරුවෙ උඩින් ඉන්න..

අවසානෙට උරුම උනේ විභාගේට මල් අදින්න..

Science කරල අපි හිතුවේ වැඩි පඩියට Job කරන්න

අවසානෙට සිද්ධ උනේ ගස් නැගලා පොල් කඩන්න..

විශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com20tag:blogger.com,1999:blog-8117926736784964037.post-31335005616857088092011-08-10T11:25:00.000-07:002011-08-10T11:25:58.738-07:00වැරැද්ද කාගෙද??

ඔන්න ඉතින් මමත් ඔහොම හිටියට නියම ක්‍රිකට් පිස්සෙක් තමයි..ගිය 8 වෙනිදා පල්ලෙකැලේ තිබ්බ T-20 මැච් එක බලන්න අපේ සෙට් එකත් ගියා..කස්ටියම නියම Fun එකක් ගත්තා..ඒත් මැච් එකෙන් පස්සේ Groundඑක තිබ්බ විදිහ දැක්කමනම් ටිකක් දුක හිතුනා..

මේකේ වැරැද්ද කාගෙද??

1. කුණු දාන්න හරි හමන් තැනක් හදල නොතිබ්බ බලධාරීන්ගෙද?

2. කුණු දාපු මිනිස්සුන්ගෙද?

3. නැත්තම් මේ අහක යන ප්‍රශ්නයක් ඔලුවේ දාගෙන දගලන මගේද??

හැබැයි මටනම් හිතෙන්නේ අපි අපේ රට ගැන මීට වඩා පොඩ්ඩක් හිතුවනම් හොදයි කියලයි..විශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com7tag:blogger.com,1999:blog-8117926736784964037.post-86670965658751579002011-08-06T10:02:00.000-07:002011-08-06T19:52:46.064-07:00සදා අමතක නොකරමු රණවිරුවන්......

යුදධය නිමා වී දෑ අවුරුද්දකටත් වඩා ගතව ගොස් ඇත..මීට ටික කලකට ඉහත ජනමාධ්‍යන් වල ප්‍රධාන මාතෘකාවක් වූ රණවිරුවන් ඔබට මතකද??

නමුත් අද ඔවුන් ගැන වැඩි කතා බහක් නැතත් තවත් විශාල රණවිරුවන් පිරිසක් රෝහල් වල ප්‍රතිකාර ලබති..

බොහෝ පිරිසක් අත්,පා ඇස් අහිමිව සිටිති..මෙයින් මට හමුවූ සොදුරු පුද්ගලයෙක් ගැන ඔබට මෙසේ කියමි..

මම යුද්ධයට සහභාගී නොවුනත් යුද හමුදා පුහුනුවේදී තුවාල ලැබීම නිසා රෝහල්ගතව සිටියෙමි..මේ කාලය තුල මගේ අසල්වාසියා වූයේ මොහුයි..නිලයෙන් කපිතාන් වරයෙකු වූ ඔහු පදක්කම් විශාල ප්‍රමාණයකින් පිදුම් ලබා ඇත,පුහුණු සමයේදී සෑම අතින්ම දක්ෂ කැඩෙට් නිළධාරී සම්මානයද හිමි කරගෙන ඇත..

එදා කාගේත් ආදරයට පාත්‍ර වූ මොහු කොදු නාරටිය හරහා වැදුනු වෙඩි පහරකින් සුසුම්නාව හානි වීම නිසා අද ඔත්පලව එක්තැන්ව සිටී.. නිතරම සිනාවෙන් කල්ගත කරත් ඔහුගේ හිතේ ඇති වේදනාව රාත්‍රියේ ඔහුගේ ඉකිබිදුම් අසා සිටින මා හොදාකාරව දනී..

දෙමාපියන් මිය ගොසිනි,සහෝදර සහෝදරියන් සිටියත් ඔවුන් මොහුව බලන්නට එන්නේ නැත.

.මගේ අම්මා මාව බලන්න වාට්ටුවට එන දින වලදී 'අම්මා' යනුවෙන් ඔහු මගේ අම්මාට කතා කරන විට හදවත තුල කිය ගත නොහැකි තරමේ දුකක් ඇතිවේ..ඔහු මේ ඉරණමට මුහුණ පෑවේ අප වෙනුවෙනි..මේ තවත් දහසක් රණවිරුවන් අතරින් එක් අයෙක් පමණි..ඔවුන් සදා කල් අමතක නොකරමු..විශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com2tag:blogger.com,1999:blog-8117926736784964037.post-579750049353588982011-08-04T00:29:00.000-07:002011-08-04T00:42:08.708-07:00ඇත්ත නැත්තහොදට බලන්න..

මොනවද හිතෙන්නේ?? වාහනේ වැරදි තැනක පාර්ක් කරලා පොලීසියත් ඉදිද්දිම නේද???

ඒත් ඔයා වැරදියි..

මේ පොලිස් officer කිහිප පාරක්ම ඇවිත් වාහනේ අයිතිකාරයාව හෙව්වා වැරැද්ද පෙන්නලා දෙන්න..එයා ටිකක් ඈතට ගියේ අයිතිකාරයා නැති නිසයි..

බලන්න ෆොටෝ එක්කට කරන්න පුලුවන් දෙයක් ..

කෙනෙක් වැරදිකාරයෙක් කරන්න, ඇත්ත එලි කරන්න, ඒ වගේම කෙනෙක් ගැන වැරදි චිත්‍රයක් මවන්න ෆොටෝ එකකට පුලුවන්..

මේ දවස් වල හොද topic එකක්නේ Channel 4 video එක..

මේ video එකෙත් ඇත්ත නැත්ත, අපේ හමුදාව සහෝදර දෙමළ වැසියන්ට සලකපු හැටි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි දන්නවා..

Channel 4 එක කොහොම කිව්වත් ඇත්ත කවදාක හරි එලි වේවි..

විශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com2tag:blogger.com,1999:blog-8117926736784964037.post-396967352194146902011-07-31T04:17:00.000-07:002011-08-03T06:35:12.974-07:00බහිරවකන්දඅපේ ගෙදර Set එකම ගිය පොසොන් එක ට නුවර බහිරවකන්ද, මාලිගාව පැත්තේ ගියා .මමත් ඉතින් නිකමට වගේ කරන වැඞක්නේ Photos ගන්න එක..ඔයාලම බලන්නකෝ Photos හොදද කියලා..

විශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com0tag:blogger.com,1999:blog-8117926736784964037.post-48217805356887796282011-07-30T03:54:00.001-07:002011-07-30T03:56:12.627-07:00හිනා වෙමු..
1.

විහිදුවා ලියමු..

2. Find X

(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.. )
විශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com0tag:blogger.com,1999:blog-8117926736784964037.post-49892136490922985972011-07-29T12:53:00.000-07:002011-07-29T14:21:06.796-07:00ඔරිජිනල් S.U.Vඔන්න මමත් බ්ලොග් 1k හැදුවා එහෙනම්...අලුතින් වාහනයක් ගන්නද ඉන්නේ?? මෙන්න එහෙනම් මම ගානේ එකක්.....

(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.. )විශ්ව (මගේ පිටුව)http://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.com0