Pages

Saturday, October 29, 2011

හෆ්ෆේ ගිය දවස් වල තිබ්බ වැඩ වල හැටියට මේ පැත්තේ නිකමටවත් ඇවිත් යන්න බැරි උනානේ..
මකුලු දැල් හැම තැනම..Full සුද්දයක් දාන්ඩ වෙයි වගේ..
මට මේ ෆොටෝ එක එවලා තිබ්බේ යාලුවෙක්..ඒත් ඒකෙන් අපේ ජීවිතේ කියන්නේ  කොච්චර අස්ථිර දෙයක්ද කියලා හිතෙනවා..
මේ කරන කියන හැම දේම අපි ඉන්න මේ ටික කාලේ විතරක් තියේවි..ඒත් අපි කරන හොද හරි නරක හරි අවුරුදු 1000 ගණනක් තිස්සේ පවතීවි..

5 ක් මෙහෙම කියලා:

  1. අයියා කාලෙකින් පෝස්ට් එකක් දාලා.ගොඩක් කල් නැතුව හිටපු හින්දා මම හිතුවා බ්ලොග් එක ලියන එක නවත්තලයි කියලා.ඒක නෙමෙයි ඇයි මේ පෝස්ට් එකට මාතෘකාවක් දාලා නැත්තෙ.

    ReplyDelete
  2. ගිය දවස් වල ගොඩාක් බිසී උනා මල්ලි..ඒ පැත්තේ එන්නත් බැරි උනා..මාර්තෘකාවට දාන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි උනා මල්ලි..පුලුවන්නම් ඔයාම යෝජනා කරන්නකෝ එකක්..

    ReplyDelete
  3. හුගක් කාලෙකින් ඇවිත්.....:) හොදයි...

    මමත් ඔය ෆොටෝ එක දැක්කා.. හරිම් අපූරු තේරුමක් තියෙන්නෙ ලස්සනයි

    ReplyDelete
  4. @හිතූ නංගා: ඔව් ඔව් කාලෙකට පස්සේනේ ආවේ..ඒ පැත්තෙත් එන්න බැරි උනා ගොඩක් දවසකින්..ඔව් නංගි අපි ඉන්න ටික කාලෙටනේ මේ හැමදේම..

    ReplyDelete
  5. oyata puluwannam bootayo gana letter ekak danna

    ReplyDelete

 

මම ගැන

My photo
මම විශ්ව.මගේ පිටුව ගැන ඔයාලගේ අදහස් මට කියන්න මෙන්න මගේ e mail address එක vishwa6119@gmail.com